සෙවනැලි

සිරස් සිරස සෘජු කය තෙද බරින් දරා
මිරිවැඩි දරා පායුග අඩි උසක තබා
ගමනේ ගියත් කුණු පා අඩි වල නොඅලා
සෙවනැලි තවම සිඹ එන්නේ පොලව තමා



Comments