තුත්තිරි හිත්



අකීකරු ආදර හුලඟට හසුව
ඇලෙන තුත්තිරි හිත් 
මංමුලාවී
යලි යලිත් සිඹියි
හුදෙකලා හදවතක්
නියඟලා පෙමක් වැලලූන


                                                 

Comments